
වෙනස්ම වෙනස් video එකක් අරන් ආවා! ඔයාලා හැමෝම Channel එකට දෙන පට්ට support එක නිසා දැන් අපිට subscribers 100,000!!! ඒක ගැන වෙනවම video එකක් අරන් එනවා,
හැබැයි අද අපි ඉන්නේ Dubai වල ලෝකේ ඉන්න fitness වල සුපිරිම වැඩ්ඩො හම්බ වෙන්න! ඉතින් හැමදාම වගේ video එක අන්තිම වෙනකන් බලලා comment එකක් උත් දැන්න. ඉස්සරහටත් හොදම දේ school of fitness by Fitness island අපෙන්.
ලබන සතියේ අපි යනවා Dubai වල තියෙන සුපිරිම gym එකකට , ඒ video එක මිස් කරන්න එපා ලබන ඉරිදා 7ට
Genuine Supplement / Gym clothes / Accessories ගෙදරටම ඉක්මනින් ගෙන්වාගන්න
https://store.fitnessisland.lk/
අමතන්න – 0777294033
–
ආදරේ හැමෝටම ❤️
_
Todays Vlog We take you through the World famous Dubai Fitness expo!
This will be a fun vlog so do watch till the end.
Love to all!